මූලික සාය පතුරම ඇසුරෙන් ටයිට් සාය කපල මහමු | Basic Skirt | Tight Skirt Sewing Tutorial

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 65

  • @KusumJayamanna
    @KusumJayamanna 9 дней назад +1

    Class karana ayata wada hodata kiyala denawa.
    Oba gsna sathutui.
    වැඩි වැඩියෙන් දියුණු වෙන්න කියලා සුභ පතනවා.❤

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 2 месяца назад +1

    හරිම නීට් ජයවේවා ඔබට ජේසු පිහිටයි ❤

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 2 месяца назад +1

    හරිම ලස්සනයි ජයවේවා. God bless you too පුතා ❤❤❤❤❤❤ස්තූතියි ගොඩක්ම. Dart අයින් කරපු සායත් කරන්න පුතා ඔබට දැනුම වැඩි වැඩියෙන් ලැබේවා.

  • @KusumJayamanna
    @KusumJayamanna 9 дней назад +1

    හොදට කියලා දෙනවා
    ❤❤❤

  • @madhushathennakoon3136
    @madhushathennakoon3136 2 месяца назад +1

    Harima saralai . aththatama hodata therenawa. Clz krnwd🥰

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 месяца назад

      Thankss.. Class nm karanne naa ❤️

  • @loranichandrika1298
    @loranichandrika1298 2 месяца назад +1

    Puthe oya hodata kiyala denawa , budu saranai

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 3 месяца назад +1

    Very interesting lesson

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 5 месяцев назад +1

    හරිම පැහැදිලියි ස්තුතියි ඔබතුමාට ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @manelkumarapperuma9618
    @manelkumarapperuma9618 5 месяцев назад +2

    Thank you ❤🙏

  • @GeethaniRenuka-b6j
    @GeethaniRenuka-b6j 5 месяцев назад +2

    Harima Lassanata kiyaladenawa Godak Pin.
    Theruwan Saranai.❤

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 месяцев назад

      Thanks Dear 🥹❤️

  • @slsayyabro1511
    @slsayyabro1511 3 месяца назад +1

    ගොඩාක් හොදයි කියලා දෙනවා ඔයාට බොහොම ස්තුතියි

  • @ChandraRanasingha-b1j
    @ChandraRanasingha-b1j 5 месяцев назад +3

    හොද ට තෙරුනා sir හරි ම neet.try කරල බලන්න ඔනේ. Side ප්ලිට් එකකුත්දාන්න. B.s

  • @DhammikaJayasundara-l7s
    @DhammikaJayasundara-l7s 3 месяца назад +3

    Redi met karann tight skirt size chart ekakk denna puluwanda

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 месяца назад

      Mr tailor lk fb page ekata msg ekk danna dear

  • @kusumsamarakoon668
    @kusumsamarakoon668 5 месяцев назад

    හරිම පැහැදිලිව උගන්වනවා. ඒ වගේම
    කොළ ,රෙදි නාස්ති නොකර පිළිවෙලට කපන හැටි කියා දෙනවා. බොහෝ අය රෙදි නාස්ති කර කපන විදිහ මා දැක ඇත. අලුතෙන් ඉගෙන ගන්න අයට රෙදි නාස්ති නොකර කපන පිළිවෙල කියාදිය යුතුයි. ඒක හරිම වැදගත් දෙයක්. බොහොම ස්තූතියි.

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 месяцев назад

      ඔබේ අදහසට බොහොමත්ම ස්තුතියි ❤️

  • @kedapatha
    @kedapatha 3 месяца назад +1

  • @tashinaruwanpathirana1334
    @tashinaruwanpathirana1334 5 месяцев назад

    ඔබතුමාට පුළුවන්නම් crop top styles ටිකක් කියලා දෙන්න. හරිම පැහැදිලිව කියලා දෙනවා. ❤️ ඉදිරියට යන්න සුභ පතනවා.

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 месяцев назад +1

      Okay dear sure ❤️
      Thanks 😊

  • @PushpaKumari-n3r
    @PushpaKumari-n3r 5 месяцев назад +1

    Thanks

  • @LuxshmiPerera
    @LuxshmiPerera 5 месяцев назад +1

    Thankyou sir pahadelewa keya dunna

  • @IndraniDevika
    @IndraniDevika 5 месяцев назад +1

    ❤❤❤

  • @dilnaw8818
    @dilnaw8818 2 месяца назад +1

    Thank you...!!! 😊
    Me material eka mokakda?

  • @kawumadipanchali-sc7cm
    @kawumadipanchali-sc7cm 5 месяцев назад +1

    Owarkot mahan vidiy danna

  • @NilushanLanza
    @NilushanLanza 4 месяца назад +1

    Thank u sir class Karan ne nadda

  • @SandyaUyangoda
    @SandyaUyangoda 5 месяцев назад +1

    Ane sir dikrula ganne kohenda

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 месяцев назад

      Sorry. Therune nh 🙄

  • @sureni-h5r
    @sureni-h5r 3 месяца назад +1

    hodata therenwa

  • @IranganiEkanayaka-x1r
    @IranganiEkanayaka-x1r 5 месяцев назад +1

    Me laba dena dhanumata obata pin

  • @jeewanthidinalankara9017
    @jeewanthidinalankara9017 5 месяцев назад +1

    සිප් එක අල්ලන විදිය ෙත්ෙරන්ෙන නෑ ෙහාද පිටින් අල්ලන්ෙන ෙකා්මද

  • @shainihendeniya5864
    @shainihendeniya5864 5 месяцев назад

    ඉනෙන් උඩට අගලක් ලකුණු කරන්නේ ඇයි?..ඔය රෑල ගන්න පුලුවන් කොහෙන්ද

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 месяцев назад +1

      නිවැරදිව සායක් නිර්මාණය කිරීමේදී අගලක් ලකුණු කර හැඩ කර ගන්නවා සම්මතයක්. මම මේ රූල ගත්තේ පිටකොටුව Hara Enterprises එකෙන්..

    • @shainihendeniya5864
      @shainihendeniya5864 5 месяцев назад +1

      @@Mr.TailorLK බොහොම ස්තුතියි

    • @shyamalipriyadarshani2806
      @shyamalipriyadarshani2806 5 месяцев назад +1

      Good ❤❤❤❤

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 месяцев назад

      @@shyamalipriyadarshani2806 ❤️

  • @ramaniyaiman9138
    @ramaniyaiman9138 2 месяца назад +1

  • @nuwansanjeewaNonis
    @nuwansanjeewaNonis Месяц назад +1